JUL
09
දිවයින පුරා මත්පැන්හල් වසාදැමේ

අද දින (09) පස්වරු 5 සිට හෙට (10) දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා බලපැවැත්වෙන පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් හල් වසා තැබිය යුතු බවට නියෝග කර ඇත.
199 Views
Comments