අගමැතිගෙන් ධුරයෙන් ඉවත් වීම ගැන විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

අගමැතිගෙන් ධුරයෙන් ඉවත් වීම ගැන විශේෂ ප්‍රකාශයක්

අගමැතිගෙන් ධුරයෙන් ඉවත් වීම ගැන  විශේෂ ප්‍රකාශයක්

 

අගමැති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමෙන් පසු බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව  පවසා සිටියේය.

 

 

අගමැති වැඩිදුරටත් සඳහන් කළේ එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත්  තමන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි.

views

313 Views

Comments

arrow-up