JUL
09
තුවාල ලැබූ පිරිස ඉහළ යයි

කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව 46ක් දක්වා ඉහළගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් බවට වාර්තා වේ.
ඒ අතරින් 3 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
228 Views

Comments