ශ්‍රී ලංකාවෙන් නව බිම්මල් විශේෂ දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ශ්‍රී ලංකාවෙන් නව බිම්මල් විශේෂ දෙකක්

ශ්‍රී ලංකාවෙන් නව බිම්මල් විශේෂ දෙකක්

ශ්‍රී ලංකාවෙන් නව බිම්මල් විශේෂ දෙකක් සහ බිම්මල් විශේෂයක නව වාර්තාවක් හඳුනාගෙන තිබේ.

 

 

තායිලන්තයේ Mae Fah Luang විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසෙනි නවෝදා එදිරිවීර, Chinese Academy of Sciences සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නව හතු විශේෂය සොයා ගන්නා ලදී.

 

 

මෙම පර්යේෂණය මෙහෙයවා ඇත්තේ  මහාචාර්ය සමන්ත සී. කරුණාරත්න මහතා විසිනි.

 

 

මෙලෙස ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් නව හතු විශේෂ Candolleomyces ruhunensis සහ Termitomyces srilankensis ලෙස නම් කර ඇත.

views

424 Views

Comments

arrow-up