ශ්‍රී ලංකාවේ දැවැන්ත සූර්ය බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ශ්‍රී ලංකාවේ දැවැන්ත සූර්ය බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ දැවැන්ත සූර්ය බලාගාරයක් ඉදිකිරීමට සැලසුම්

අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 135 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ලෙස, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ත්‍රිකුණාමලයේ සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ.

views

228 Views

Comments

arrow-up