FEB
17
මාර්තු පළමු වැනිදා මහා වැඩ වර්ජනයක්

ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් මාර්තු මස පළමු වන දා ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් එකව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබෙන්නේ තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට යි.
274 Views
Comments