පාර්ලිමේන්තුව අදත් රැස් වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

පාර්ලිමේන්තුව අදත් රැස් වේ.

පාර්ලිමේන්තුව අදත් රැස් වේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද දින ද උදෑසන 9.30 ට රැස් විය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සම්බන්ධ විවාදය අද දිනයේත් පැවැත්වුණු බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු වාර්තා කර සිටී.

views

181 Views

Comments

arrow-up