පාසල් ළමුන් එක් ක්‍රීඩාවක් හෝ කළ යුතුයි - පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

පාසල් ළමුන් එක් ක්‍රීඩාවක් හෝ කළ යුතුයි - පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්

පාසල් ළමුන් එක් ක්‍රීඩාවක් හෝ කළ යුතුයි - පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ඊයේ (02) පැවැත්වුණි.

 

එහි දී මහලේකම්වරිය පවසා ඇත්තේ පාසල් සිසුන්ට සිය පාසල් ජීවිතය තුළ එක් ක්‍රීඩාවක් හෝ සිදු කිරීම අනිවාර්ය කළ යුතු බවයි.

 

එසේ ම පාසල් ළමුන් අතර බො නොවන රෝග පාලනය කිරීම සඳහා පාසල් කාල සීමාව තුළ හෝ ඉන් පසුව ක්‍රීඩා හා ශාරීරික සුවතා ව්‍යායාම සඳහා යොමු කිරීමට අවධානය යොමු කළ යුතු බව ද මහ ලේකම්වරිය පවසා තිබේ.

views

247 Views

Comments

arrow-up