අඹු සැමි යුවළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

අඹු සැමි යුවළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

අඹු සැමි යුවළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

 

බෝලන රුහුණු රිදීගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ.

 

අම්බලන්තොට පොලීසිය පැවසුවේ අද දහවල් කාලයේදි ඔවුන්ගේ නිවස තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරීදි පිරිමි පුද්ගලයෙක් සහ 56 හැවිරිදි කාන්තාවකි.

 

කාලයක් තිස්සේ සිට පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත.

views

198 Views

Comments

arrow-up