JAN
27
BREAKING – පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානමක්?

9 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (27) රාත්‍රීයේ හෝ හෙට (28) නිකුත් කෙරෙනු ඇති බවයි.
වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.
196 Views
Comments