මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

 

මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහයි.

 

ඔවුන් අද (03) පස්වරුවේ දී සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි භාරදී ඇතැයි වාර්තා වේ.

 

views

198 Views

Comments

arrow-up