බුත්තල භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

බුත්තල භූ කම්පනයක්

බුත්තල භූ කම්පනයක්

රිච්ටර් මාපකයේ ඒකක 3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බව සඳහන් කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් කලබල නොවන ලෙස ඉල්ලා සිටින අතර, භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ මෙම භූ කම්පන තත්ත්වය දිවයිනේ  සියලු භූ කම්පනමාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.

views

242 Views

Comments

arrow-up