JAN
08
දහ අට වංගුවේ නාය යාමකින් ගමනාගමනයට බාධා

මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගයේ 14 සහ 15 වංගු අතර පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ වන විටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර එහි පස් ඉවත් කරමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර සිටියේ.
තවදුරටත් පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින හෙයින් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසට අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
202 Views
Comments