හදිසි අනතුරුවලින් හැට හතක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

හදිසි අනතුරුවලින් හැට හතක් රෝහලේ

හදිසි අනතුරුවලින් හැට හතක් රෝහලේ

අලුත් අවුරුදු උදාවත් සමඟ සිදුවූ හදිසි අනතුරුවලින් හැට හත් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස වාර්තා වන අනතුරු අතර මාර්ග අනතුරු දාහතක්, රතිඤ්ඤා අනතුරු හතරක්, ඇදවැටීමේ හේතුවෙන් සිදු වූ අනතුරු 18ක් සහ ආරවුල්වලට මැදිවීමෙන් තුවාල ලැබූවන් තිදෙනෙකු වන බවයි කොළඹ ජාතික රෝහලේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. 

views

222 Views

Comments

arrow-up