දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

 දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

 

වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ස්ථාන දෙකක දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

 

ඒ අනුව අද (25) දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස තාවකාලිකව ධාවනය නතර කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

views

228 Views

Comments

arrow-up