2021 අ.පො.ස උසස් පෙළින් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

2021 අ.පො.ස උසස් පෙළින් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2021 අ.පො.ස උසස් පෙළින් විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 

එම සිසුන්ට ඔවුන් තෝරාගත් අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වීමට හෙට (19) දිනයේ දී හැකියාව ලැබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

 

ඊට අදාළ කෙටි පණිවිඩය හා විද්‍යුත් තැපෑල හෙට (19) ලබා දෙන බව ද සභාපතිවරයා පවසා තිබේ.

 

views

225 Views

Comments

arrow-up