ඇමරිකානු ධනවතුන් රැගත් ඕෂන් ඔඩිසි කොළඹ වරායට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ඇමරිකානු ධනවතුන් රැගත් ඕෂන් ඔඩිසි කොළඹ වරායට

ඇමරිකානු ධනවතුන් රැගත් ඕෂන් ඔඩිසි කොළඹ වරායට

ඇමරිකාවේ ධනවත්ම සංචාරකයන් රැගත් ඕෂන් ඔඩිසි නෞකාව අද (18) දහවල් කොළඹ වරායට පැමිණ තිබුණි.

 

සංචාරකයන් 108 දෙනෙකු රැගත් මෙම නෞකාව කොළඹ වරායට පැමිණියේ ඉන්දියාවේ කොචින් වරායේ සිටය.

 

ඕෂන් ඔඩිසි හෙට (19) කොළඹ සිට ත්‍රිකුණාමල වරාය දක්වා යාත්‍රා කිරීමට නියමිතය.

 

මෙම නෞකාවෙන් පැමිණෙන සංචාරකයන් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

 

ඕෂන් ඔඩිසි මේ මස 21 වනදා ත්‍රීකුණාමල වරායෙන් තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

 

views

257 Views

Comments

arrow-up