මේ වසර තුළ විදේශ රැකියා වලට පිටව ගිය ගණන ලක්ෂ 03 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

මේ වසර තුළ විදේශ රැකියා වලට පිටව ගිය ගණන ලක්ෂ 03 ඉක්මවයි

මේ වසර තුළ විදේශ රැකියා වලට පිටව ගිය ගණන ලක්ෂ 03 ඉක්මවයි

මේ වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද (18) පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

 

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබුණේ ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ මෙම වර්ෂයේ දී බවයි.

 

views

248 Views

Comments

arrow-up