DEC
25
ජනවාරි දෙවැනි දායින් පසු දැවැන්ත විදුලි කප්පාදුවක්?

ජනවාරි මස දෙවන වනදා වන විට මෙරට පවතින සියලු ගල් අඟුරු තොග අවසන් වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඊට පෙර ගල් අඟුරු නොපැමිණියහොත් දැවැන්ත විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි ඒ මහතා පවසන්නේ.
නොරොච්චෝල බලාගාරය සම්පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් අවශ්‍යය වනවා.
207 Views
Comments