JAN
01
ඉන්දියාව හා කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දියාව හා කන්කසන්තුරය අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරන බව වාර්තා වනවා.
ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට ලබාදුන් උපදෙස් අනුවයි.
මේ පිළිබඳ රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා මේ වනවිට පවත්වා තිබෙන බව වාර්තා වනවා.
223 Views
Comments