දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ වන්දනා චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුලු 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. 

views

221 Views

Comments

arrow-up