JAN
01
වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ව්‍යාපාරිකයෙකුගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

වැලිගම වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභීන් රැසකට මූල්‍ය පරිත්‍යාගයන් ලබාදීම දීමක් අද (01) පෙරවරුවේ සිදු විය.
ඒ එම ප්‍රදේශයේ සංචාරයක ව්‍යාපාරිකයෙකු වන පී.කේ.ජී. ජගත් ප්‍රේමලාල් මහතා විසිනි.
එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට සහ වැඩිහිටියන් පිරිසකට මෙම පරිත්‍යාගය සිදුකර තිබුණි.
ඒ අනුව රුපියල් ලක්ෂ 15ක මුදලක් මෙලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දී තිබුණි.
මෙම කර්තව්‍යය තමන් වසර ගණනාවක සිට සිදුකරගෙන එන බව ප්‍රේමලාල් මහතා සඳහන් කර තිබුණි.
222 Views
Comments