ඉන්දියාවේ විද්‍යුත් වීසා ක්‍රමය යලි ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ඉන්දියාවේ විද්‍යුත් වීසා ක්‍රමය යලි ඇරඹේ

ඉන්දියාවේ විද්‍යුත් වීසා ක්‍රමය යලි ඇරඹේ

ඉන්දියාව විසින් ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වීසා බලපත් ලබාදීම යළි ආරම්භ කර තිබෙනවා.

ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටියේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට මේ අනුව පහසුවෙන් වීසා සඳහා අයදුම් කළ හැකි බවයි.

ඒ අනුව පහත දිගුව ඔස්සේ ඒ සඳහා දැන් අයදුම් කල හැකියි.
https://indianvisaonline.gov.in/evisa/tvo.html

views

177 Views

Comments

arrow-up