වරාය දැන් ලාභ ලබන ආයතනයක් – අමාත්‍ය නිමල්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

වරාය දැන් ලාභ ලබන ආයතනයක් – අමාත්‍ය නිමල්

වරාය දැන් ලාභ ලබන ආයතනයක් – අමාත්‍ය නිමල්

 

වරාය ලාභ ලබන ආයතනයක් බවට මේ වන විට පත්ව ඇති බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

 

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වරාය රුපියල් බිලියන 24 ක ලාභයක් උපයා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

views

185 Views

Comments

arrow-up