දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්

දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්

 

ඡන්දෙන් දිනපු  හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්‍රස් නැතුව පැරදුණු  හිට්ලර් බවත්  බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

 

"කොහොම නමුත් මේ හැමෝම දැනගන්න ඕන හිට්ලර් මැරුණු විදිය. ඇඩොල්ෆ් හිට්ලර් මැරුණේ  වෙඩි තියාගෙන"  යැයි  ඔහු සඳහන් කළේය.

 

ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

views

190 Views

Comments

arrow-up