“රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරයි” - නායක සජිත් නොතකා වෙල්ගම කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

“රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරයි” - නායක සජිත් නොතකා වෙල්ගම කියයි

“රට ගොඩගන්න පුලුවන් රනිල්ට විතරයි” - නායක සජිත් නොතකා වෙල්ගම කියයි

රට ගොඩ ගත හැකි යැයි විශ්වාස කළ හැකි දැනට දේශපාලන යෙදෙන එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

 

රාජතාන්ත්‍රිකයන් සමඟ එක්ව යම්කිසි හෝ දෙයක් කළ හැකි යැයි විශ්වාස කළ හැකි එකම නායකයා ද වත්මන් ජනාධිපතිවරයා බවද හෙතෙම කියා සිටියේය.

 


වෙනත් විශ්වාස කළ හැකි නායකයෙක් සිටී නම් එය තමන්ට පවසන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.



ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ එම පක්ෂ ක්‍රියාකාරීන් හමුවක් අතරතුර මාධ්‍ය අමතමිනි.

views

229 Views

Comments

arrow-up