හෙට සිට නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

හෙට සිට නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන්

හෙට සිට නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන්

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රිය කළ දෙවන ජනන යන්ත්‍රය හෙට (14) දිනයේ යළි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.

 

එමගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් වීමට නියමිතය.

 

නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක බැගින් උත්පාදනය කරන ජනන යන්ත්‍ර 03කින් සමන්විත වන අතර මේ වන විට ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර 02 මගින් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක් කෙරේ.

 

ඒ අනුව නඩත්තු කටයුතු අවසන් කළ දෙවන ජනන යන්ත්‍රය ද පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇත.

 

 

views

189 Views

Comments

arrow-up