මහජන ආධාර ලබාදීමට පුද්ගලයන් තෝරා ගැනීම දෙසැම්බර් මාසයේ දී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

මහජන ආධාර ලබාදීමට පුද්ගලයන් තෝරා ගැනීම දෙසැම්බර් මාසයේ දී

මහජන ආධාර ලබාදීමට පුද්ගලයන් තෝරා ගැනීම දෙසැම්බර් මාසයේ දී

සුභසාධන දීමනා සහ මහජන ආධාර ලබා ගැනීමට වඩාත් සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේ කටයුතු එළැඹෙන දෙසැම්බර් මස අවසාන වන විට අවසන් කිරීමට නියමිතය.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

මේ සඳහා මෙතෙක් ආධාර නොලබන පුද්ගලයන්ගේ අයදුම්පත් ලක්ෂ 08ක් පමණ ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

 

views

233 Views

Comments

arrow-up