ප්‍රජා මුළුතැන්ගය සංකල්පයෙන් 400කට දිවා ආහාර

ප්‍රජා මුළුතැන්ගේ සංකල්පය යටතේ ආර්ය සීයකට අධික පිරිසකට දිවා ආහාරය බෙදා දී ඇති බව වාර්තා වෙනවා.
රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානය පවත්වාගෙන යන මෙම ප්‍රජා මුළුතැන්ගේ වැඩසටහන් සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය ද එක් වී තමන් පිසූ දිවා ආහාර බෙදා දීමට කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ.
ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවයෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීම සඳහා මෙම ප්‍රජා මුළුතැන්ගෙය යන සංකල්පය හදුන්වා දී තිබෙනවා.
194 Views
Comments