නකල්ස් රක්ෂිතයේ හෝටලයක්, වසන්ත යාපා බණ්ඩාරගෙන් චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

නකල්ස් රක්ෂිතයේ හෝටලයක්, වසන්ත යාපා බණ්ඩාරගෙන් චෝදනා

නකල්ස් රක්ෂිතයේ හෝටලයක්, වසන්ත යාපා බණ්ඩාරගෙන් චෝදනා

මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාගේ පුත්‍රයා විසින් නකල්ස් රක්ෂිතයේ හෝටලයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරයි.

 

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පරිසර නීති උල්ලංඝණය කරමින් මෙය සිදුකරන බවයි.

 

මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුවේ කැඳවුම්කරු අමිත් සේනානායක ද මෙම මාධ්‍ය හමුවට එක්ව තිබුණි.

views

259 Views

Comments

arrow-up