NOV
06
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර

මේ වසරේ දී පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වනදා හෝ ඊට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.
2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,844 ක දී පැවැත්වුණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 517,486 දෙනෙක් පෙනී සිට තිබුණි.
233 Views
Comments