NOV
19
ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිනියගේ දියණිය පොලිස් භාරයට

පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයක ස්ථානාධිපතිනියගේ දියණිය නිවසේ දී අපයෝජනයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ පියා මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වන චෝදනාවකට බන්ධනාගාරගතව පසු වෙනවා.
232 Views
Comments