රට විරුවෝ එවන ඩොලර් වැඩි වෙති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

රට විරුවෝ එවන ඩොලර් වැඩි වෙති

රට විරුවෝ එවන ඩොලර් වැඩි වෙති

 

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

 

 

ඉකුත් වසරේ ඔක්තෝබර් මස විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.

views

191 Views

Comments

arrow-up