සේනා දළඹුවන් යළි හිස ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

සේනා දළඹුවන් යළි හිස ඔසවයි

සේනා දළඹුවන් යළි හිස ඔසවයි

දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවන්හි සේනා දළඹුවන්ගේ යළි වර්ධනයක් පෙන්නුම් කරයි.

 

අනුරාධපුරය, අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාවන්ට මෙලෙස යළි සේනා දළඹුවන්ගෙන් හානි සිදුවෙමින් පවතී.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා මේ බව පවසා තිබුණි.

 

views

231 Views

Comments

arrow-up