හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් හිඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් හිඟයක්

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් හිඟයක්

 

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් හිඟයක් හේතුවෙන් දින ගණනාවක සිට පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

 

එම ප්‍රදේශයේ පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින්ට සමාගම විසින් මසක පමණ කාලයක සිට සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණක් ලබා දෙන බවයි.

 

මේ හේතුවෙන් හැටන් නගර සහ ඒ ආශ්‍රිතව දැඩි ගෑස් හිඟයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

views

197 Views

Comments

arrow-up