නවක වදයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

නවක වදයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම්

නවක වදයට ඉදිරි සති දෙක ඇතුළත විසඳුම්

නවක වදය මැඩලීම සඳහා ඉදිරි සති දෙක තුළ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරයි.

 

ඊයේ (02) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

මේ අතර 2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු ඊයේ (02) අන්තර්ජාලයට නිකුත් කර තිබුණි.

views

208 Views

Comments

arrow-up