තව සති 02න් සහන මිලට සිමෙන්ති දෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

තව සති 02න් සහන මිලට සිමෙන්ති දෙනවා

තව සති 02න් සහන මිලට සිමෙන්ති දෙනවා

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් සහන මිලට සිමෙන්ති ලබාදීම සඳහා සිමෙන්ති ආනයනයට අදාළ ණයවර ලිපි විවෘත කිරීම ලබන සතිය වනවිට ක්‍රියාත්මක කරන බව ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

 

 

එහි ලේකම් කීර්ති රංජිත් අබේසිරිගුණවර්ධන පැවසුවේ සති 02 ක් ඇතුළත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා සහන මිලට සිමෙන්ති සැපයීමට හැකි වනු ඇති බවයි.

views

707 Views

Comments

arrow-up