බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිකරුවෙකුගේ හිස පොඩිපට්ටම් වූ අවිස්සාවේල්ලේ ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිකරුවෙකුගේ හිස පොඩිපට්ටම් වූ අවිස්සාවේල්ලේ ඛේදවාචකය

බස්රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිකරුවෙකුගේ හිස පොඩිපට්ටම් වූ අවිස්සාවේල්ලේ ඛේදවාචකය

ඊයේ (11) දින රාත්‍රී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඒ දෙසටම ධාවනය වූ බස් රථයක් පසුකර ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී ත්‍රීරෝද රථයක ගැටී යතුරුපැදිකරු ගේ හිස බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා මියගිය බව අවිස්සාවේල්ල පොලිසිය විසින් වාර්තා කර සිටී.
 

views

190 Views

Comments

arrow-up