සජිත්ගෙන් පාසල් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය

සෑම දරුවෙකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයද ලබාදී ඒ හරහා දරු පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී.
ලක්ෂ 40 කට වැඩි දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ලබා දෙමින්, නොමිලේ දිවා ආහාරය ලබා දුන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය මැයි මස පළමුවැනිදාට යෙදී ඇති බවත්, ඒ වෙනුවෙන් පාසල් 30 ක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කර සිටියේය.
278 Views
Comments