"ඉටිපන්දම් ඇමති" ට පාරිභෝගිකයන්ගෙන් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

"ඉටිපන්දම් ඇමති" ට පාරිභෝගිකයන්ගෙන් ප්‍රහාරයක්

"ඉටිපන්දම් ඇමති" ට පාරිභෝගිකයන්ගෙන් ප්‍රහාරයක්

ඊයේ දිනයේ මහරගම නගරයේ දී විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය විසින් ඉහළ දමන ලද විදුලි බිලට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එම සංගමයේ සභාපතිවරයා මාධ්‍ය ඉදිරියේ අතිශයින් ආවේගශීලී අදහස් දැක්වීම නිරතවිය.

 

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ අනුරුවක් ද විරෝධතා කරුවන් තම විරෝධතාපුවරු සමඟ එක්කොට තිබූ අතර, අමාත්‍යවරයාව "ඉටිපන්දම් ඇමති" ලෙසට හඳුන්වා දුන් එම සංගමයේ සභාපතිවරයා අභියෝග කර සිටියේ විදුලි බිල අඩු නොකළ හොත් ජනතාව පාරට බැසීම අනිවාර්යයෙන් සිදු වනු ඇති බවයි.

views

262 Views

Comments

arrow-up