උඩුගම නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

උඩුගම නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවේ

උඩුගම නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවේ

ගාල්ල උඩුගම ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

නිවසේ පැවති මත්පැන් සාදයකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි අයෙක්. 

views

292 Views

Comments

arrow-up