තවත් සරසවියකින් කොවිඩ් පොකුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

තවත් සරසවියකින් කොවිඩ් පොකුරක්

තවත් සරසවියකින් කොවිඩ් පොකුරක්

වයඹ විශ්වවිද්‍යාලයේ, කුලියාපිටිය කොටසේ සිසුන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

 

 

ඒ අනුව සිසුන් 48 දෙනෙකු වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන්වලින් සිසුන් 26දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

 

 

මේ අතර, අද(28) සිදුකළ පරීක්‍ෂාවන් 29කින් 18 දෙනෙකු ද, ඊයේ (27) සිදුකළ පරීක්‍ෂාවන් 8න් 7 දෙනෙකු ද වන බවටයි වාර්තා වන්නේ.

views

688 Views

Comments

arrow-up