සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

2021 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැදවීමේ අවසාන දිනය පෙබරවාරි 3 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

මීට පෙර අවසාන දිනය ලෙස දැක්වූයේ ජනවාරි මස 20 වන දාය.

 

අයදුම්පත්‍ර යොමු කිරීම මාර්ගගත ගත ක්‍රමය හරහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන doenets.lk හරහා හෝ onlineexams.gov.lk/eic යන ලිපින මාර්ගයෙන් සහ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදුම වන Exams Sri Lanka  සිදුකළ හැකිය.

views

836 Views

Comments

arrow-up