JAN
15
ජල සැපයුම අත්හිටුවීමට පැමිණි නිලධාරීන්ට කාන්තාවක් එළව එළවා පහරදෙයි

ජල සැපයුම අත්හිටුවීමට නිවසකට ගිය නිලධාරීන් පිරිසකට එම නිවසේ කාන්තාව විසින් පහරදී තිබේ.
බිල්පත් නොගෙවීම මත එලෙස ජල සැපයුම අත්හිටුවීමට අදාළ නිලධාරීන් එම නිවසට ගොස් තිබුණි.
සිද්ධිය වාර්තා වී තිබුණේ කන්තලේ පේරමඩුව ප්‍රදේශයෙනි.
අදාළ නිලධාරීන් පැමිණි අවස්ථාවේ නිවසේ කාන්තාව ඔවුන්ට පහරදී රාජකාරියට බාධා කරන අයුරු එක් නිලධාරියෙකු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.
776 Views
Comments