පාසල් ඇරියත් කැන්ටිම තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

පාසල් ඇරියත් කැන්ටිම තහනම්

පාසල් ඇරියත් කැන්ටිම තහනම්

ලබන සදුදා සිට පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කළ ද පාසල් ආපන ශාලා විවෘත කිරීම සඳහා අවසර ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

 

ඒ අනුව තවදුරටත් සිසුන්ට ආහාර පාන නිවසින් ගෙන යාමට සිදුවනු ඇත.

 

ආපන ශාලා විවෘත කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලැබුණු පසු ඒ පිළිබඳව කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

views

720 Views

Comments

arrow-up