මදුෂ්ගේ ගෝලයෙකු ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසියට බාරවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

මදුෂ්ගේ ගෝලයෙකු ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසියට බාරවෙයි

මදුෂ්ගේ ගෝලයෙකු ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසියට බාරවෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ආධාරකරුවකු හික්කඩුව මිල්ල ප්‍රදේශයේ දී ඝාතනය කළ බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු හික්කඩුව පොලිසියට පාර වී තිබෙනවා.

 

මොවුන් ඊයේ දිනයේ පොලිසියට භාර වී ඇති අතර ඔවුන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

 

ඒ එම සැකකරුවන් අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

views

418 Views

Comments

arrow-up