නත්තල නිවාඩුව නිසා සංචාරක ස්ථාන පිරී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

නත්තල නිවාඩුව නිසා සංචාරක ස්ථාන පිරී යයි

නත්තල නිවාඩුව නිසා සංචාරක ස්ථාන පිරී යයි

උදා වූ නත්තල දිවයින පුරා බොහෝ කිතුණුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර නත්තල සමරණ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

 

 

නත්තල් නිවාඩුව හේතුවෙන් සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශවලටද විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙමින් සිටින බවයි වාර්තා වුණේ.

views

834 Views

Comments

arrow-up