සත්තු වත්තේ උද්ඝෝෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

සත්තු වත්තේ උද්ඝෝෂණයක්

සත්තු වත්තේ උද්ඝෝෂණයක්

දෙහිවල සත්ව උද්‍යානයේ පාලනාධිකාරියේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙන් සතුන් මිය යන බවට චෝදනා කරමින් එහි සේවකයින් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා.

 

සත්ව උද්‍යානය ඉදිරිපිට රැස්වූ මෙම පිරිස මෙහි අධ්‍යක්ෂවරියට ද චෝදනා කළා.

 

ඔවුන් මෙලෙස විරෝධතා දැක්වූයේ අධ්‍යක්ෂවරිය විසින් කළ ප්‍රකාශයකට විරුද්ධව සහ පශුවෛද්‍යවරුන් නොමැති වීම හේතු කරගෙනයි.

views

761 Views

Comments

arrow-up