දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ - බන්දුල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ - බන්දුල

දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ - බන්දුල

පල් බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙක්වීමට තමන්ට නොහැකි බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

 

කොළඹදී ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

 

 

මේ අතර උත්සව සමය වෙනුවෙන් හෙට සිට සතොස හරහා අඩු මිලට භාණ්ඩ රැසක් ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

views

718 Views

Comments

arrow-up