DEC
05
මෘත දේහ ආදාහනයට ගෑස් නිකුත් කරයි

විශේෂ අවශ්‍යතා සඳහා ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට අවසර ලබා දී ඇත.
ඒ අනුව, කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා සහ ආදාහනාගාර වල භාවිතයට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය මෙලෙස අවසර දී ඇත.
ගෑස් නිකුත් නොකරන ලෙස අදාලා සමාගම් දෙකටම රජය දැනුම් දී තිබුණද සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම සමාගම් දෙක පවසයි.
706 Views
Comments